පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුන බුද්ධි තොරතුරුවලට ආරක්ෂක ප්‍රධානීන් නිසි ලෙස ප්‍රතිචාර දක්වා නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු දයාසිරි ජයසේකර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/ptqC3SABE18″]