fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව ගුවන් හමුදාපති අගමැති හමුවෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2019 16:20

නව ගුවන් හමුදාපති අගමැති හමුවෙයි

නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණා.

නව ගුවන් හමුදාපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා අතර හමුව සිදුවුණේ අරලියගහ මන්දිරයේදීයි. අද (11) දහවල් පැවති මෙම විශේෂ හමුවේදී ගුවන් හමුදාපතිවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිරිනැමුවා.

අග්‍රාමාත්‍ය ආරක්‍ෂක සම්බන්ධීකාරක අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් සුමිත් බාලසූරිය මහතා ද මෙම අවස්ථාවට එක්වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2019 16:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්