fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බ්‍රිතාන්‍ය කන්සවේටිව් පක්ෂ නායකත්වය වෙනුවෙන් තරග කිරීමට අපේක්ෂකයින් 10 ක්

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2019 16:18

බ්‍රිතාන්‍ය කන්සවේටිව් පක්ෂ නායකත්වය වෙනුවෙන් තරග කිරීමට අපේක්ෂකයින් 10 ක්

බ්‍රිතාන්‍ය කන්සවේටිව් පක්ෂ නායකත්වය වෙනුවෙන් තරග කිරීමට අපේක්ෂකයින් දහ දෙනෙකු ඉදිරිපත්ව සිටිනවා.

කන්සවේටිව් පක්ෂය නියෝජනය කරන අපේක්ෂකයින් දහ දෙනාගෙන් තෝරාපත් වන කෙනෙකු නිතැතින්ම අග්‍රාමාත්‍ය ධුරයට පත්වනවා. මෙහිදී වැඩි වාසි හිමිව තිබෙන්නේ මොරිස් ජොන්සන්ටයි. ඔහු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නියෝජනය කරන සාමාජිකයකු මෙන්ම  ජනමාධ්‍යවේදියකුද වනවා. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමත් සමග  මෙම අපේක්ෂකයින්ගෙන් එක් අයෙකු අග්‍රාමාත්‍යධුරය මෙන්ම පක්ෂ නායකත්වයටද තෝරාගත යුතුයි.

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2019 16:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්