විභාග දෙපාර්තමේන්තුව සහ තැපැල් දෙපාර්තමේන්තුව විශේෂ ගිවිසුමකට එළඹෙනවා. ඒ ඔන්ලයින් ක්රමයට විභාග සහතික නිකුත් කිරීමේ ක්රමවේදයට අදාලව.
සහතික පත් නිකුත් කිරීමේදී මුදල් ගෙවීම සදහා ණය කාඩ්පත්වලට අමතරව තැපැල් දෙපාර්තමේන්තුවේ සහාය ද ලබාගැනිීමයි අපේක්ෂාව. දෙපාර්තමේන්තු අතර අදාල ගිවිසුමට එළඹීම විභාග දෙපාර්තමේන්තුවේදි දැන් සිදුවන බවයි විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පුජිත මහතා සදහන් කළේ.