fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තලේබාන් සිර කදවුරකින් පුද්ගලයන් 34ක් ඇෆ්ගන් හමුදාව මුදාගනී

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2019 13:48

තලේබාන් සිර කදවුරකින් පුද්ගලයන් 34ක් ඇෆ්ගන් හමුදාව මුදාගනී

තලේබාන් සංවිධානය රදවාගෙන සිටි සිරකරුවන් 34 දෙනෙක් බේරාගැනීමට ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ සමත්වුණා.

ඒ අතර සාමාන්‍ය වැසියන් 17 දෙනෙකු, හමුදා සෙබලුන් හත් දෙනෙකු සහ බුද්ධි අංශ නියෝජිතයන් තුන් දෙනෙකුද සිටින බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. මීට පෙර තලේබාන් සංවිධානයේ රදවාගෙන සිටි සිරකරුවන් 53 දෙනෙකු මුදවා ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කළා. ඇතැම් සිරකරුවන්ට වදහිංසා පමුණුවා ඇති බවයි පරික්ෂණවලදී හෙළිවුණේ.

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2019 13:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්