fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙරොයින් සමග විදේශිකයන් තුන් දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2019 13:18

හෙරොයින් සමග විදේශිකයන් තුන් දෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් ලග තබාගත් විදේශිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කල්පිටිය පොලිසියට ලද තොරතුරකට අනුව සිදුකළ පරික්ෂාවකදිී.

මෙසේ අත්අඩංගුවට පත්වුණේ ඔස්ටෙ‍්‍රිලියා ජාතික පුද්ගලයෙකු සහ ඔහුගේ ස්විට්සර්ලන්ත ජාතික බිරිද බවයි වාර්තා වන්නේ. ඔවුන් දෙදෙනා මාස දෙකක සංචාරක වීසා  මත කල්පිටිය ප‍්‍රදේශයේ නිවසක තාවකාලිකව පදිංචිවී සිට ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

එම නිවසේ තිබී  හෙරොයින් තොගය සොයාගැනීමට හැකිවූ බවයි පොලිසිය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2019 13:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්