fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සමෘද්ධි හිමිකම්ලාභීන් බිය ගන්වන ඇතැම් නිලධාරීන් ගැන අශෝක් කියයි

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2019 11:42

සමෘද්ධි හිමිකම්ලාභීන් බිය ගන්වන ඇතැම් නිලධාරීන් ගැන අශෝක් කියයි

දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ඇතැම් නිලධාරීන් සමෘද්ධි හිමිකම්ලාභීන් බිය ගන්වමින් කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය  අශෝක් අබේසිංහ මහතා පවසනවා.

මාවතගම  පැවති උත්සවයකදී රාජ්‍ය අමාත්‍යවරයා එම අදහස් පල කළා. පවුල් ලක්ෂ 06 කට සමෘද්ධිය ලබාදීමේ ජාතික වැඩසටහනට සමගාමීව කුරුනෑගල දිස්ත්‍රික්කයේ සමෘද්ධි හිමිකම් ලබා දීම අශෝක් අබේසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් සිදු කෙරුණා. කුරුනෑගල දිස්ත්‍රික්කයේ හතලිස් එක්දහසකට සමෘද්ධි ලබාදීම මෙහිදී සිදු කෙරුණා. අමාත්‍ය දයා ගමගේ, රාජ්‍ය  අමාත්‍ය ජේ.සී අලවතුවල යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2019 11:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්