ඉරානය යුරේනියම් බලගැන්වීමේ වැඩපිළිවෙල වැඩිකර ඇති බවට තොරතුරු හෙළි වුණා.
ඒ ජාත්‍යන්තර පරමාණු බලශක්ති ආයතනය සිදු කළ විමර්ශනවලදී. න්‍යෂ්ටික වැඩසටහන් හේතුවෙන් මේ වන විටත් ඉරානය හා ඇමරිකාව අතර පවතින්නේ මතභේදාත්මක තත්ත්වයක්. කෙසේ වෙතත් එය සමථයකට පත්කිරිම සඳහා අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවයි ඉරානය සඳහන් කළේ.