fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉරානය යුරේනියම් බලගන්වන බවට තොරතුරු

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2019 11:08

ඉරානය යුරේනියම් බලගන්වන බවට තොරතුරු

ඉරානය යුරේනියම් බලගැන්වීමේ වැඩපිළිවෙල වැඩිකර ඇති බවට තොරතුරු හෙළි වුණා.

ඒ ජාත්‍යන්තර පරමාණු බලශක්ති ආයතනය සිදු කළ විමර්ශනවලදී. න්‍යෂ්ටික වැඩසටහන් හේතුවෙන් මේ වන විටත් ඉරානය හා ඇමරිකාව අතර පවතින්නේ මතභේදාත්මක තත්ත්වයක්. කෙසේ වෙතත් එය සමථයකට පත්කිරිම සඳහා අවශ්‍ය උපරිම ක‍්‍රියාමාර්ග ගන්නා බවයි ඉරානය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2019 11:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්