fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙරොයින් සමඟ විදේශිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2019 10:18

හෙරොයින් සමඟ විදේශිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් ළඟ තබාගත් විදෙස් ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය ප‍්‍රකාශ කළා.

ඒ ඔස්ටේ‍්‍රලියා ජාතික සැමියා සහ ස්විට්සර්ලන්ත ජාතික ඔහුගේ බිරිඳයි. ඔවුන් තාවකාලිකව පදිංචිව සිටි කල්පිටිය ප‍්‍රදේශයේ නිවසක තිබී හෙරොයින් හමුවුණා. විදේශිකයන් දෙදෙනා මාස දෙකක සංචාරක වීසා මත මෙරට රැදි සිටි බවටයි තොරතුරු හෙළිවුණේ.

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2019 10:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්