fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශාක විශේෂ රැසක් වඳවීමේ තර්ජනයට ලක්වෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2019 10:45

ශාක විශේෂ රැසක් වඳවීමේ තර්ජනයට ලක්වෙයි

ශාක විශේෂ රැසක් විනාශ වීමේ තර්ජනයට ලක්ව ඇති බව අළුත්ම අධ්‍යනයකින් හෙළි වුණා.

එය ස්වභාවික සිදුවීම්වලට වඩා පන්සිය ගුණයකින් ඉහළ මට්ටමකයි පවතින්නේ. මීට පෙර ජගත් සංවිධානය ද ඒ සම්බන්ධ වාර්තාවක් නිකුත් කළා. පසුගිය වසර 250 ඇතුළත ශාක වර්ග 600ක් පමණ වඳවී ඇති බවයි අධ්‍යනයෙන් හෙළි වුණේ.

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2019 10:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්