අසාද් සාලි ඇතුළු මුස්ලිම් නියෝජිතයන් තුන් දෙනෙක් විශේෂ තේරීම් කාරක සභාවට
Related Articles
පාස්කු ඉරිදා ප්රහාරය පිළිබඳ විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අද පස්වරුවේ රැස්වනවා.
ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී. බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සහ මුස්ලිම් සංවිධාන නියෝජිතයන් තුන් දෙනෙකු කාරක සභාව හමුවට කැඳවා ඇති බවයි එහි නියෝජිත පාර්ලිමේන්තු මන්ත්රි ජයම්පති වික්රමරත්න මහතා සඳහන් කළේ.