fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අසාද් සාලි ඇතුළු මුස්ලිම් නියෝජිතයන් තුන් දෙනෙක් විශේෂ තේරීම් කාරක සභාවට

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2019 09:20

අසාද් සාලි ඇතුළු මුස්ලිම් නියෝජිතයන් තුන් දෙනෙක් විශේෂ තේරීම් කාරක සභාවට

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අද පස්වරුවේ රැස්වනවා.

ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී. බස්නාහිර හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සහ මුස්ලිම් සංවිධාන නියෝජිතයන් තුන් දෙනෙකු කාරක සභාව හමුවට කැඳවා ඇති බවයි එහි නියෝජිත පාර්ලිමේන්තු මන්ත‍්‍රි ජයම්පති වික‍්‍රමරත්න මහතා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2019 09:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්