fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අපනයන ගම්මාන දහසක් ඇරඹීම ලබන සතියේ

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2019 09:10

අපනයන ගම්මාන දහසක් ඇරඹීම ලබන සතියේ

සතියක් තුළ අපනයන ගම්මාන දහසක් බිහිකිරිමේ වැඩපිළිවෙල ආරම්භ කරන බව අමාත්‍ය දයා ගමගේ මහතා ප‍්‍රකාශ කළා.

සමෘද්ධි ප‍්‍රතිලාභීන් ඇතුළු ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමයි අරමුණ. ලබන සතියේදී වැඩපිිළිවෙල ක‍්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. අඩු ආදායම්ලාභීන් ඉලක්ක කර ගනිමින් ව්‍යාපෘති පනස් දහසක් සැලසුම් කර තිබෙනවා. ඉන් විසි දහසක් මේ වසරේ ආරම්භ කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2019 09:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්