fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය තවදුරටත්

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2019 09:23

වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය තවදුරටත්

දිවයිනට බලපා ඇති වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයින වටා මුහුදු ප්‍රදේශවලද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් සිටින ලෙස දැනුවත් කෙරෙනවා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2019 09:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්