හමුදාවට තාක්ෂණික දැනුම ලබා දෙන ප්‍රධාන විශ්ව විද්‍යාලයට බවට මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලය පත් කරන ලෙස පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ රජයෙන් ඉල්ලීමක් කරනවා.
විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීමෙන් පසු එම කටයුතු විධිමත්ව සිදු කළ හැකි බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ පෙන්වා දුන්නේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=0qQsfFAeKR8&feature=youtu.be&fbclid=IwAR1fArB50Gkh1KAOTCyuycVAUOvknYxorPU4y43twkTyeYTVYMBjMS-eR18″]