ඉදිරි ජනාධිපතිවරණයේ දී දිනන්නට හැකි නායකයෙකු එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.
අමාත්‍ය රවී කරුණානායක,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=ydhryne-nWw&feature=youtu.be&fbclid=IwAR1hbvhBfGwAlvCfRGLeY06TQ5GqguMHQ_W0XgiSzXVy8WGzsTAPYJ1WBGs”]
ඔරුගොඩවත්ත ප්‍රදේශයේ ස්ථාපිත කළ සූර්ය විදුලිබල නිෂ්පාදන ආයතනයක් වන රෑන්ක් ඉන්ටර්නැෂනල් ආයතනයේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ. මෙම ව්‍යාපෘතිය මඟින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් එකක විදුලිබලයක් එක් කෙරෙන අතර වැය කෙරුණු මුදල රුපියල් මිලියන 115 ක්. පුනර්ජනනීය බලශක්ති දායකත්වය ඉදිරි වසර දෙක තුළ මෙගාවොට් දෙදහස දක්වා වැඩිකරන බවද අමාත්‍යවරයා පැවසුවා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=z4lKUn5rs8Q&feature=youtu.be&fbclid=IwAR3WV3b65LH9cQttzKX7YKw4v22vGEY_YWhDIGoHQRLc6fULZTffTs1cyVY”]