fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එක්වරක් පමණක් භාවිත කළ හැකි ප්ලාස්ටික් තහනම් කිරීමට කැනඩාව සූදානම්

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2019 14:49

එක්වරක් පමණක් භාවිත කළ හැකි ප්ලාස්ටික් තහනම් කිරීමට කැනඩාව සූදානම්

එක්වරක් පමණක් භාවිත කළ හැකි ප්ලාස්ටික් තහනම් කිරීමට කැනඩාව සැලසුම් කර තිබෙනවා.

එය 2021 වසර වනවිට කි‍්‍රයාත්මක කරනු ඇති බවයි කැනඩා රජයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ. කෙසේවෙතත් මේ පිළිබඳ කැනඩා අග‍්‍රාමාත්‍යවරයා නිල වශයෙන් ප‍්‍රකාශයක් නිකුත් කිරීමට නියමිතයි. සෑම වසරකම මෙටි‍්‍රක් ටොන් දස දහස් ගණනක ප්ලාස්ටික් පරිසරයට මුදාහැරිම හේතුවෙන් සිදුවන පරිසර හානිය වැළැක්වීමේ එක් පියවරක් ලෙස මෙම වැඩපිලිවෙල කි‍්‍රයාත්මක කිරීමටයි කැනඩා රජය සැලසුම් කර තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2019 14:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්