fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දකුණු අප්‍රිකාව සහ කොදෙව් කණ්ඩායම අතර තරගය අද

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2019 14:07

දකුණු අප්‍රිකාව සහ කොදෙව් කණ්ඩායම අතර තරගය අද

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් අතර තරගය අද පැවැත්වෙනවා.

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පහලොස්වන තරගය‍ මෙයයි. සවුත්හැම්ටන්හි රෝස් බෝල් ක්‍රිඩාංගනයේ පැවැත්වෙන තරගය මෙරට වේලාවෙන් පස්වරු 3ට ආරම්භ වනවා.  පාකිස්ථානය සමඟ පැවති තරගය කඩුලු 07කින් ජයගැනිමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් වුවද ඔස්ට්‍රේලියාව සමඟ පැවති තරගය ලකුණු 15කින්  පරාජයට පත්වීමට සිදුවුණා. දකුණු අප්‍රිකා කණ්ඩායම ඔවුන් සහභාගි වූ තරග තුනම පරාජයට පත්ව තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2019 14:07

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්