බෞද්ධ ආගම විනාශ වන බවට ඇතැමුන් කතා නිර්මානය කරන්නේ ඡන්ද පදනම සකසා ගැනීමට බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.
පුස්සැල්ලාව ඉබ්බන්වැව ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ ධර්මශාලා ගොඩනැගිල්ල හා දෙමහල් සංඝාවාසය සදහා මුල්ගල තැබීමේ උත්සවයට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. මේ සදහා වැය කළ මුදල රුපියල් මිලියන 19.5ක්.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=pGV6Zp0gtTk&feature=youtu.be&fbclid=IwAR3RpgAYRASYKtyfVZOAejqGDKAvK1484sjSFhSCM3axYoY5GoRCD1pRQUY”]