fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙවර පොසොන් උත්සවයේ ආරක්ෂාව වෙනුවෙන් නිලධාරීන් 8000ක්

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2019 12:29

මෙවර පොසොන් උත්සවයේ ආරක්ෂාව වෙනුවෙන් නිලධාරීන් 8000ක්

මෙවර පොසොන් උත්සවයේ ආරක්ෂාව වෙනුවෙන් නිලධාරීන් අට දහසක් පමණ උතුරුමැද නියෝජ්‍ය පොලිස්පති සෙනෙරත් සඳුන්ගහවත්ත මහතා ප‍්‍රකාශ කළා.

පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, ති‍්‍රවිධ හමුදාව මෙන්ම සිවිල් ආරක්ෂක බලකා නිලධාරින් ද ඊට ඇතුලත්. අනුරාධපුර, මිහින්තලය සහ තන්තිරිමලේ පුදබිම් කේන්ද්‍ර කරගනිමින් ආරක්ෂාව සඳහා එම නිලධාරීන් අනුයුක්ත කරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2019 12:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්