fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දීය සහ චීන අගමැතිවරුන් අතර හමුවක්

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2019 12:37

ඉන්දීය සහ චීන අගමැතිවරුන් අතර හමුවක්

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපති ෂී ජින්පින් මහතා අතර හමුවක් සැලසුම් කර තිබෙනවා.

ඒ ලබන 13 සහ 14 දින දෙකේ කිරිකිස්ථානයේ පැවැත්වීමට නියමිත ෂැන්හයි සහයෝගීතා සංවිධානයේ සමුළුවට සමගාමීව. ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දෙවන වරට ධුරයේ දිවුරුම්දීමෙන් පසුව දෙරටේ නායකයන් හමුවන පළමු අවස්ථාව ද මෙයයි.

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2019 12:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්