නව ආදර්ශ ගම්මාන 170 ක ඉදිකිරීම් අද ආරම්භ කෙරෙනවා.
ඒ අනුව මේ වන විට ඉදිකිරීම් ආරම්භ කර ඇති සම්පූර්ණ ආදර්ශ ගම්මාන සංඛ්‍යාව 2494 ක්. ආදර්ශ ගම්මාන 2500 ඉලක්කය කඩිනමින් සම්පූර්ණ කරගැනීමට හැකිවනු ඇති බවයි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා ප්‍රකාශ කළේ.