fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික තායි බොක්සින් තරගාවලිය ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2019 10:54

ජාතික තායි බොක්සින් තරගාවලිය ඇරඹෙයි

ජාතික තායි බොක්සින් තරගාවලිය මහනුවර දිගන මධ්‍යම පළාත් ක්‍රිඩාංගනයේ දී ආරම්භ වුණා.

දින දෙකක් පුරා පැවැත්වෙන තරගාවලියට ක්‍රිඩක ක්‍රිඩිකාවන් 340 දෙනෙකු එක්ව සිටිනවා. තරගාවලියේ ජයග්‍රාහකයින් එළඹෙන ආසියා ශුරතාවට හා ලෝක ශුරතාවට තරග වැදිමට සුදුසුකම් ලබනවා. තායිලන්ත තානාපතිනි චුලාමනි චාර්තුවන් , නැගෙනහිර පළාත් අඥාපති මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් මෙහි සමාරම්භක අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2019 10:54

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්