fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාකිස්තානයේ ගුවන් යානයක අත් වැරදීමකින් හදිසි පිටවීමේ දොරටුව විවෘතවෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2019 11:06

පාකිස්තානයේ ගුවන් යානයක අත් වැරදීමකින් හදිසි පිටවීමේ දොරටුව විවෘතවෙයි

පාකිස්තාන ගුවන් සමාගමකට අයත් පී කේ 702 ගුවන් යානයේ හදිසි පිටවීමේ දොරටුව හදිසියේ විවෘතවීම හේතුවෙන් එම යානය පැය 7 ක කාලයක් ප්‍රමාද වී තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් සිට පාකිස්තානයේ ඉස්ලාමාබාද් බලා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකයි මෙසේ හදිසි දොරටුව විවෘතවී ඇත්තේ. ඒ මැන්චෙස්ටර් ගුවන් තොටුපලේ ධාවන පථයේදීයි. එම අවස්ථාවේ මගීන් 40 ක් පමණ යානය තුළ සිට තිබෙනවා. ගුවන් මගියෙකු අත් වැරදීමකින් මෙම දොරටුව විවෘතකර ඇති බවයි එම ගුවන්තොටුපල බලධාරීන් සදහන් කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2019 11:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo