fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තරුණ ව්‍යවසායකයින් රැසක් බිහිකළ ” තුරුණු දිරිය ණය” යෝජනා ක්‍රමය

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2019 10:58

තරුණ ව්‍යවසායකයින් රැසක් බිහිකළ ” තුරුණු දිරිය ණය” යෝජනා ක්‍රමය

තරුණ ව්‍යවසායකයන් දිරි ගැන්වීම සදහා ආරම්භ කළ තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමය මේ වනවිට තරුණ ව්‍යවසායකයන් අතර බෙහෙවින් ප්‍රචලිත වී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය පවසනවා.

තුරුණු දිරිය ණය ලබාගෙන ජීවිතය සාර්ථක කරගත් ව්‍යවසායකයින් ජීවිතය සාර්ථක කරගත් ව්‍යවසායකයින්මේ වනවිට බිහිවී තිබෙනවා. දිවයිනේ සියලුම ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සම්බන්ධිකරණය කරමින් තරුණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ අරමුණෙන් මෙම ණය ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. උපාධියක් හෝ පිළිගත් වෘත්තීය නිපුණතා සහතිකයක් සහති වසර තුනකට නොඅඩු කාලයක් ව්‍යාපාරයේ නියැලී සිටින තරුණ ව්‍යවසායකයින්ට මෙමගින් ණය ලබාගත හැකියි. ඇපකරුවන් රහිතව හෝ ලිහිල් ඇප සහිතව අඩු පොලියක් යටතේ මෙම ණය ලබාගැනීමට හැකිවීම විශේෂත්වයක් මේ පිළිබඳ තොරතුරු දිවයින පුරා ලංකා බැංකු ශාඛාවලින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබාගත හැකියි.

 

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2019 10:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar174.77178.72
USA
Pound226.80234.34
UK
Euro194.03201.07
EU
Yen1.551.61
Japan
Yuan25.6326.88
China
Dollar121.02126.32
Australia
CountryCurrencyRate
Dinar469.00
Dinar581.36
Riyal459.22
Riyal48.56
Riyal47.14
Dirham48.13