fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සාපෙළ සිසුන්ගේ ජාතික හැදුනුම්පත් අගෝස්තු පළමුවෙනිදාට පෙර

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2019 09:50

සාපෙළ සිසුන්ගේ ජාතික හැදුනුම්පත් අගෝස්තු පළමුවෙනිදාට පෙර

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ගේ ජාතික හැදුනුම්පත් අගෝස්තු පළමුවෙනිදාට පෙර නිකුත් කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

අපේක්ෂකයන් එක් ලක්ෂ හැත්තෑ පන්දහසකගේ අයදුම්පත් මේ වනවිටත් දෙපාර්තමේන්තුවට ලැබී අවසන්. තවත් අයදුම්පත් විසි පන්දහසක් පමණ ලැබිය යුතුව ඇති බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එම අයදුම්පත් කඩිනමින් දෙපාර්තමේන්තුවට යොමු කරන්නැයි ද විදුහල්පතිවරුන්ට දැනුම්දී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2019 09:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo