fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2019 09:13

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

අධික වර්ෂාවත් සමඟ දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන් මෙම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වුණා. කොට්ටාව සහ පන්නිපිටිය අතර මෙන්ම  වග ප්‍රදේශයේයි එසේ ගස් කඩා වැටී තිබුණේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2019 09:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්