සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එම මාධ්‍ය හමුවට එක්වූ එහි සම කැඳවුම්කරු පූජ්‍ය දඹර අමිල ස්වාමීන්වහන්සේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුට පනවා ඇති සංඝ ආඥාව සම්බන්ධයෙන් අදහස් පළ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/tHzVuMHa_zA”]