fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිදන් සොයා කැනීම් කළ සැකකාරියක ඇතුළු 12 දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූනි 9, 2019 15:42

නිදන් සොයා කැනීම් කළ සැකකාරියක ඇතුළු 12 දෙනෙකු අත්අඩංගුවට

වැල්ලවාය ආදාවෙලයාය ප්‍රදේශයේ නිදන් සොයා කැනිම් කටයුතු කළ සැකකාරියක ඇතුළු සැකකරුවන් දොළොස් දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වුනා.

ආදාවෙලයාය ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක මෙම කැනිම් සිදු කර තිබෙනවා. අත්අඩංගුවට පත් සැකකාරිය විසින් යාතුකර්ම කටයුතු සිදු කර ඇති බවයි පොලිස් පරික්ෂණ වලින් හෙළිව ඇත්තේ. අත්අඩංගුවට පත් වු අනෙකුත් සැකකරුවන් අවුරුදු විසිහතරත් පනස්හතරත් අතර වියෙහි පසුවන පානදුර සහ වැල්ලවාය ප්‍රදේශයේ පදිංචිකරුවන්. මෙහිදි කැනිම් තටයුතු කළ  උපකරණ ඇතුළු භාණ්ඩ රැසක්ද පොලිස් භාරයට පත්ව තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 9, 2019 15:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo