fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය අද

ITN News Editor
By ITN News Editor ජූනි 9, 2019 14:30

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය අද

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ  කණ්ඩායම් අතර තරගය අද පැවැත්වෙනවා.

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දහහතරවන තරගය‍ මෙයයි. ලන්ඩන්හි ඕවල් ක්‍රිඩාංගනයේ පැවැත්වෙන තරගය මෙරට වේලාවේන් අද පස්වරු 03ට ආරම්භ වනවා. එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පස්වතාවක් දිනා ගැනිමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්ව ඇති අතර ඉන්දයාව දෙවතාවක් දිනාගෙන තිබෙනවා. මෙවර ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාව සමඟ පැවති තරගය කඩුලු 06කින් ජය ගැනිමට ඉන්දිය කන්ඩායම සමත් වුණා. ඇෆ්ගනිස්ථාන සහ  බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම්  සමඟ පැවති තරග දෙකම ජයගැනිමට ඔස්ට්‍රේලියා කණ්ඩායමට හැකි වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 9, 2019 14:30

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්