fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ටිං ටිං කාටුන් චරිතවලින් සැරසුණු මුල් කවරයට වාර්තාගත ලන්සුවක්

ITN News Editor
By ITN News Editor ජූනි 9, 2019 14:26

ටිං ටිං කාටුන් චරිතවලින් සැරසුණු මුල් කවරයට වාර්තාගත ලන්සුවක්

ලොවපුරා ජනප‍්‍රිය ටිං ටිං චිත‍්‍රකතා මාලාව ප‍්‍රකාශයට පත්කිරිම සදහා 1930 වසරේදී නිර්මාණය කරන ලද මුල් කවරයක් ඩොලර් එකොලොස් ලක්ෂයකට අලෙවි වී තිබෙනවා.

වෙන්දේසිය සිදුකෙරුණේ වොෂිංටනයේදීයි. එහෙත් එම මුල් කවරය මිලට ගත් පුද්ගලයා හෝ ආයතනය පිළිබඳ තොරතුරු හෙළිදරව් කර නැහැ. බෙල්ජියානු කාටුන් ශිිල්පියෙකු වූ හර්ඩ් විසින් නිර්මාණය කළ ටිං ටිංගේ කතාමාලාව භාෂා 70 කට පරිවර්තනය කෙරුණා. ඒ ආශ‍්‍රිතව චිත‍්‍රපට රැසක් ද නිර්මාණය වී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 9, 2019 14:26

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්