fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රටට අවශ්‍ය විද්‍යාත්මක ආණ්ඩු ක්‍රමයක්

ITN News Editor
By ITN News Editor ජූනි 9, 2019 13:07

රටට අවශ්‍ය විද්‍යාත්මක ආණ්ඩු ක්‍රමයක්

රටට අවශ්‍යව ඇත්තේ විද්‍යාත්මක ආණ්ඩු ක්‍රමයක් බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. මහාසංඝ සමුළුව අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ විදෙස් හමුදා රට තුළට පැමිණෙන බවට ඇතැමුන් කරන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බවයි.

ජාතියට මග කියන තේමාව යටතේ මහාසංඝ සමුළුව කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. පාස්කු ඉරිදා ප්‍රහාරයන් පසු රට තුල ඇති වූ තත්ත්වය පිලිබඳව  මහාසංඝරත්නය ඇතුළු විද්වතුන් මෙහිදී අදහස් පල කර සිටියා. මෙම අවස්ථාවට අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනායක හිමියන්, ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රමුඛ මහාසංඝරත්නය මෙන්ම කථානායක කරූ ජයසූරිය මහතා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 9, 2019 13:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo