fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනියම් සබඳතාවක් හේතුවෙන් සිදු කල ඝාතනයක් ගැන පොලීසිය පරීක්ෂණ අරඹයි

ITN News Editor
By ITN News Editor ජූනි 9, 2019 11:36

අනියම් සබඳතාවක් හේතුවෙන් සිදු කල ඝාතනයක් ගැන පොලීසිය පරීක්ෂණ  අරඹයි

පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

කිරිදිවැල වල්පොළ පැපිලියවල ප‍්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් ඇන බරපතල තත්වයෙන් රඳවාන රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇති බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ. මෙලෙස මිය ගොස් තිබෙන්නේ මාතර උයන්වත්ත ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක පුද්ගලයෙක්. අනියම් සබඳතාවක් ඝාතනයට හේතුවී ඇති බවටයි තොරතුරු අනාවරණයවී තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 9, 2019 11:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්