fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ විද්‍යා විද්‍යාලය සමඟ පැවති තරගයේ ජය රාජකීය විද්‍යාලයට

ITN News Editor
By ITN News Editor ජූනි 9, 2019 10:05

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ විද්‍යා විද්‍යාලය සමඟ පැවති තරගයේ ජය රාජකීය විද්‍යාලයට

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධාන කරන අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සමග පැවති තරගය ජයග්‍රහණය කිරිමට කොළඹ රාජකිය විද්‍යාලය සමත් වුණා.

කොළඹ රජකිය විද්‍යාලයීය රග්බි පිටියේ පැවති තරගයේ පළමු අර්ධය නිමාවන විට ගල්කිස්ස විද්‍යා විද්‍යාලිය කණ්ඩායම ලකුණු 13ක් ලබා සිටියා. එම අර්ධයේදී රාජකිය විද්‍යාලීය කණ්ඩායම ලකුණු 19ක් ලබා ගනිමින් පෙරමුණ ගැනිමට සමත් වුනා. තරගය නිමාවන විට ලකුණු ගල්කිස්ස විද්‍යා විද්‍යාලිය කණ්ඩායමට ලබා ගත හැකි වුයේ  ලකුණු 20ක් පමණයි. ඊට ප්‍රවර්තන 02ක් සහ දඩුවම් පහරක් ඇතුලත්.  එහිදි  කොළඹ රජකිය විද්‍යාලයීය කණ්ඩායම උත්සහයක ගෝල දිනුම් 06ක් / ප්‍රවර්තන හතරක් සහ දඩුවම් පහරක් ද ඇතුලත්ව ලකුණු 41ක් ලබා ගනිමින් ජයග්‍රහණය හිමි කර ගැනිමට සමත් වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 9, 2019 10:05

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්