උතුරු කොළඹ පැල්පත් නිවාසවල ජීවත් වන ජනතාව වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘතියක් කි‍්‍රයාවට නැංවෙනවා. නිවාස ඒකක 7500 ක් ව්‍යාපෘතියට ඇතුලත්.
අදියර තුනක් යටතේ එය අවසන් කිරීමට නියමිතයි. ඒ අනුව එක් අදියරකදී නිවාස 2500 බැගින් ඉදිකිරීමටයි සැලසුම් අර ඇත්තේ. ලබන මාසයේදී එම නිවාස ජනතාවට භාරදෙන බවයි නාගරික සංවර්ධන අධිකාරිය පවසන්නේ. මීට අමතරව නිවාස 5500 ක තවත් ව්‍යාපෘති 8 ක් ද ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.