fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පැල්පත්වාසීන් වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘති 8 ක්

ITN News Editor
By ITN News Editor ජූනි 9, 2019 09:44

පැල්පත්වාසීන් වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘති 8 ක්

උතුරු කොළඹ පැල්පත් නිවාසවල ජීවත් වන ජනතාව වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘතියක් කි‍්‍රයාවට නැංවෙනවා. නිවාස ඒකක 7500 ක් ව්‍යාපෘතියට ඇතුලත්.

අදියර තුනක් යටතේ එය අවසන් කිරීමට නියමිතයි. ඒ අනුව එක් අදියරකදී නිවාස 2500 බැගින් ඉදිකිරීමටයි සැලසුම් අර ඇත්තේ. ලබන මාසයේදී එම නිවාස ජනතාවට භාරදෙන බවයි නාගරික සංවර්ධන අධිකාරිය පවසන්නේ. මීට අමතරව නිවාස 5500 ක තවත් ව්‍යාපෘති 8 ක් ද ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 9, 2019 09:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo