fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බංග්ලාදේශය පරදා එංගලන්තයට ලකුණු 106ක ජයක්

ITN News Editor
By ITN News Editor ජූනි 9, 2019 09:25

බංග්ලාදේශය පරදා එංගලන්තයට ලකුණු 106ක ජයක්

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 106කින් ජයග්‍රහණය කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

කාඩිෆ්හි පැවති තරගයේ කාසිය වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුලු 06ක් දැවි ලකුණු 386ක් රැස් කළා. විශිෂ්ට ඉනිමක් ක්‍රිඩා කළ ජේසන් රෝයි ලකුණු 153ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 48යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවි ලබා ගත හැකි වුයේ ලකුණු 280ක් පමණයි.

 

ITN News Editor
By ITN News Editor ජූනි 9, 2019 09:25

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්