ත්‍රෛනිකායික සංඝ සභාව සිදු කළ නිවේදනය අනුව ඉදිරි කටයුතු සිදු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමීන්වහන්සේ බැහැක විශේෂ සාකච්ඡාවක නිතර වීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මහනුවරට පැමිණි අග්‍රාමාත්‍යවරයා මල්වතු පාර්ශ්වයේ අනුනායක ස්වාමීන්වහන්සේ බැහැදැක කරුණු සාකච්ඡා කළා. අනතුරුව සාකඡාවට බදුන් වූ කරුණු පිළිබඳ අග්‍රාමාත්‍යවරයා මෙන්ම අනුනායක ස්වාමීන්වහන්සේලාද මාධ්‍ය දැනුවත් කිරීට පියවර ගත්තා.
[ot-video type=”youtube” url=”https://youtu.be/HyZ4it6QG98″]