කාර්යාලීය නිල ඇදුම් පිළිබඳ චක්‍රලේඛය සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇති බැවින් ඊට අනුකූලව ක්‍රියා කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම චක්‍රලේඛය සංශෝධනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.