අසත්‍ය ප්‍රචාර පැතිරවීම දඩුවම් ලැබිය හැකි වරදක් බවට පත් කිරීම සදහා නීති ගෙන ඒමට කටයුතු කර තිබෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසනවා.
රුපියල් ලක්ෂ 400ක වියදමින් නිවිතිගල දොලොස්වල පන්සල්තොටේ පාලමෙහි ඉදි කිරිම් කටයුතු ආරම්භ කිරිමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව කියා සිටියා.
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ,
[ot-video type=”youtube” url=”https://youtu.be/k4HeNbr_CI4″]