ඇෆ්ගනිස්ථාන දේශසීමා ආසන්නයේ පාකිස්ථාන හමුදා ට්රක් රථයක් ඉලක්ක කරගනිමින් බෝම්බ ප්රහාරයක් එල්ල වුණා. ඉන් හමුදා නිලධාරීන් හතර දෙනෙකු මියගොස් තවත් හතර දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
ප්රහාරයේ වගකීම කිසිදු කණ්ඩායමක් භාරගෙන නැහැ. ප්රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් කි්රයාත්මක බවයි පකිස්ථාන බලධාරීන් ප්රකාශ කළේ.