fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෝකන්දරට ජල සැපයුම අත්හිටුවයි – තවත් ප‍්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය

ITN News Editor
By ITN News Editor ජූනි 8, 2019 10:07

හෝකන්දරට ජල සැපයුම අත්හිටුවයි – තවත් ප‍්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය

කොළඹ ප‍්‍රදේශ කිහිපයක අඩු පීඩනයක් යටතේ ජල සැපයුම සිදුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය ප‍්‍රකාශ කළා. හෝකන්දර ප‍්‍රදේශයට සම්පූර්ණයෙන් ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

එය හෙට උදෑසන 9 දක්වා කි‍්‍රයාත්මකයි. කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බලප‍්‍රදේශ වලට සහ මහරගම බොරලැස්ගමුව නගර වලටත් අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනවා. කොටිකාවත්ත මුල්ලේරියාව සහ රත්මලානත් ඊට ඇතුලත්.

ITN News Editor
By ITN News Editor ජූනි 8, 2019 10:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්