fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලක්ෂ 40 ක් වෙනිසියුලාවෙන් පළාගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි

ITN News Editor
By ITN News Editor ජූනි 8, 2019 10:00

ලක්ෂ 40 ක් වෙනිසියුලාවෙන් පළාගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි

වෙනිසියුලාවේ ගැටුම් හේතුවෙන් ලක්ෂ 40 කට වැඩි පිරිසක් රටින් පළාගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප‍්‍රකාශ කළා. ඔවුන් සරණාගතයන් ලෙස වෙනත් රට වලට ගොස් තිබෙනවා.

වෙනිසියුලාවේ මතුව ඇති ආර්ථික ගැටලු සහ දේශපාලන අස්ථාවරත්වයයි ඊට හේතුවවී තිබෙන්නේ. පවතින අර්බුදය විසඳා ගැනීම සඳහා වෙනිසියුලා බලධාරීන් වහා පියවර ගතයුතු බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 8, 2019 10:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්