fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට දැඩි මීදුමකින් බලපෑම්

ITN News Editor
By ITN News Editor ජූනි 8, 2019 09:36

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට දැඩි මීදුමකින් බලපෑම්

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට දැඩි මීදුමකින් බලපෑම් එල්ල වී තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වරාය නගරයේ ඇති පාලම මීදුමෙන් වැසීගොස් ඇති ආකාරය විදෙස් මාධ්‍ය වාර්තාකළා. අධික මීදුමෙන් ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සියලු ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට එරට බලධාරීන් කටයුතුකර තිබෙනවා. තවද එම නගරයේ ගමනාගමනයට ද බාධා එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ. අද පස්වරුව වනවිට මීදුම් තත්ත්වය පහව යනු ඇති බවයි එරට කාලගුණ අංශ සදහන් කරන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 8, 2019 09:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්