fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නයිජිරියාවේ පෞද්ගලික රූපවාහිනි සහ ගුවන් විදුලි ආයතන කිහිපයක් වසා දැමේ

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2019 15:29

නයිජිරියාවේ පෞද්ගලික රූපවාහිනි සහ ගුවන් විදුලි ආයතන කිහිපයක් වසා දැමේ

නයිජීරියාවේ පෞද්ගලික රූපවාහිනි සහ ගුවන් විදුලි නාළිකා කිහිපයක් වසා දමා තිබෙනවා.

විපක්ෂ දේශපාලන කන්ඩායම් වලට සහය දක්වන මාධ්‍ය නාළිකා කිහිපයක් මෙසේ තහනම් කර ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. රජයේ තීරණයට එරෙහිව පියවර ගන්නා බව විපක්ෂ දේශපාලන කන්ඩායම් පවසනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2019 15:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo