fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අති නවීන ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ රැසක් සමඟ 3ක් අත්අඩංගුවට (Photos)

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2019 15:10

අති නවීන ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ රැසක් සමඟ 3ක් අත්අඩංගුවට (Photos)

අති නවීන ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ රැසක් සමඟ සැකකරුවන් තුන් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මීගමුව , ඒත්තුකාල ප‍්‍රදේශයේ දි. පොලිස් විශේෂ කාර්ය බලකායයි වැටලිම් සිදුකළේ.

සැකකරුවන් සතුව තිබි නවින ජංගම දුරකථන 402 ක් , සිම් කාඩ්පත් 17400 ක්, රවුටර් 60 ක් ඇතුළු අධි සන්නිවේදන උපකරණ රැසක් සොයාගත් බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ. සැකකරුවන්ගෙන් එක් අයෙක් චීන ජාතිකයෙක්. අනෙක් දෙදෙනා මිගමුව සහ කල්පිටිය ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවයි හෙලිවුණේ.

P

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2019 15:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්