fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා – පාකිස්තාන තරඟයට වර්ෂාවෙන් බාධා

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2019 15:02

ශ්‍රී ලංකා – පාකිස්තාන තරඟයට වර්ෂාවෙන් බාධා

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්විමට නියමිත තරගයට මේ වන විට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. ඒ හේතුවෙන් තරගය ප්‍රමාද වි ආරම්භ වනු ඇති.

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තුන්වන තරගය මෙයයි. එංගලන්තයේ බ්‍රිස්ටල්හි පැවැත්වෙන තරගය මෙරට වේලාවේන් අද(07) පස්වරු 03ටයි ආරම්භ වීමට නියමිතව තිබුණේ.

පාකිස්තානය බටහිර ඉන්දිය කොදෙව්වන් හමුවේ පළමු තරගය පරාජය වූවද එංගලන්තයට එරෙහිව දෙවෙනි තරගය ජයගත්තා.  නවසීලන්තය හමුවේ පළමු තරගය පරාජයට පත් වු ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්ථානයට එරෙහිව දෙවෙනි තරගයේ ජය හිමි කර ගත්තා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2019 15:02

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්