fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී‍්‍ර ලන්කන් ගුවන් සේවය යළි සම්මාන ලබයි

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2019 12:28

ශ්‍රී‍්‍ර ලන්කන් ගුවන් සේවය යළි සම්මාන ලබයි

ශ්‍රී‍්‍ර ලන්කන් ජාතික ගුවන් සේවය දෙවන වරටත් ලොව වඩාත් කාලානුගත ගුවන් සේවය ලෙස සම්මාන හිමිකර ගත්තා.

පසුගිය මැයි මාසයේ සියලු ගුවන් මාර්ග ඔස්සේ ශ්‍රී‍්‍ර ලන්කන් ගුවන් සේවය සිය ගුවන් ගමන් වලින් සියයට අනූවයි දශම හතයි පහක්ම නියමිත කාලවේලාවන්ට කි‍්‍රයාත්මක කිරිම හේතුවෙන් මෙම සම්මානය හිමිව තිබෙනවා.

2018 වසරේ සැප්තැම්බර් මාසයේ ද ශ්‍රී‍්‍ර ලන්කන් ගුවන් සේවය ලොව කාලානුගතම ගුවන් සේවය ලෙස සම්මාන ලබාගත්තා.

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2019 12:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්