fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොසොන් උත්සවය උත්කර්ෂවත්ව සමරන්න අගමැතිගෙන් උපදෙස්

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2019 12:46

පොසොන් උත්සවය උත්කර්ෂවත්ව සමරන්න අගමැතිගෙන් උපදෙස්

මෙවර පොසොන් උත්සවය මිහින්තලය කේන්ද්‍රකර ගනිමින් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ උත්කර්ෂවත් ලෙස පවත්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

ජාතිවාදී ගැටුම් ඇතිනොවීම සදහා ප්‍රාදේශිය මට්ටමෙන් ගතයුතු පියවර සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබාදුන්නා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2019 12:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්