fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටිංගෙන් අනතුරු ඇඟවීමක්

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2019 11:45

රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටිංගෙන් අනතුරු ඇඟවීමක්

ඇමරිකාව සමඟ පවතින න්‍යෂ්ටික අවි සීමා ගිවිසුමෙන් ඉවත්වීමට රුසියාව සූදානම් බව ජනාධිපති ව්ලැඩ්මියර් පුටිං ප‍්‍රකාශ කළා.

ඇමරිකාව ජාත්‍යන්තර අවි සීමා ගිවිසුම් බිඳදමමින් කටයුතු කිරීම ගෝලීය ඛේදවාචකයක ඇරඹුම බවයි රුසියා ජනාධිපතිවරයා සඳහන් කරන්නේ. 2010 වසරේදී ඇමරිකා ජනාධිපතිව සිටි බැරැක් ඔබාමා සහ එවකට රුසියා ජනාධිපති දිමිත‍්‍රි මෙත්වෙදෙව් මෙම ගිවිසුමට අත්සන් කර තිබෙනවා. එය 2021 වසරේදී අවසන්වීමටයි නියමිත.

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2019 11:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්