200 වන ආදර්ශ ගම්මානය අද (07) පෙරවරුවේ ජනතා අයිතියට පත්කෙරෙනවා. කිලිනොච්චි දිස්ති‍්‍රක්කයේ ඉදිකර ඇති මෙම ආදර්ශ ගම්මානය අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම සිදුවන බවයි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක්විජය සාගරපලන්සූරිය මහතා ප්‍රකාශ කළේ.
ආදර්ශ ගම්මාන 2500 ක් ඉදිකිරීමේ වැඩසටහනේ 199 වන ආදර්ශ ගම්මානය ඊයේ (06) ජනතා අයිතියට පත්කළා.