මුස්ලිම් ජනතාව හා සිංහල ජනතාව වෙන් කිරීමට දරන උත්සාහයේ භයානකකම මහනාහිමිවරුන් අවධාරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉදුනිල් මහතා පවසනවා. අරලියගහ මන්දිරියේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/DFDkjSbroEY”]